සත්‍යයේ පුවත් අඩහැරය….

ඉහළ අධ්‍යාපන පහසුකම් කොළඹට පමණක් සීමා නොකර ව්‍යාප්ත කිරීමට කටයුතු කරනවා – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

අධ්‍යාපනයේ ඉහළ පහසුකම් අවස්ථා කොළඹ නගරයට පමණක් සීමා කිරීමකින් තොරව දිවයින පුරා ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි. බලපිටිය, සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යායේ තාක්ෂණ පීඨය විවෘත කිරීම සහ පාසැලේ ශත සංවත්සර උළෙලට සහභාගී වූ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ බව අවධාරණය කර සිටි අතර වත්මන් අාණ්ඩුවේ මූලික පරමාර්ථය වී අැත්තේ අධ්‍යාපනය දේශපාලනකරණයෙන් තොරව පවත්වාගෙන යාම බවද වික්‍රමසිංහ මහතා මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට