සත්‍යයේ පුවත් අඩහැරය….

දැනුවත් නොකර පොලිතීන් නිෂ්පාදන තහනම් කිරීමෙන් ගැටළු ගණනාවක් අැති වේවී – පොලිතීන් නිෂ්පාදකයින්ගේ සංගමය

පොලිතීන් අාශ්‍රිත නිෂ්පාදන තහනම් කිරීමේ තීරණය, රටතුළ ගැටළු ගණනාවක් අැතිකරන්නක් බව පොලිතීන් නිෂ්පාදකයින්ගේ සංගමය අවධාරණය කර සිටියි. මෙවන් තීරණයක් ගැනීමට පෙර කළයුත්තේ ජනතාව සහ ව්‍යාපාරිකයින් දැනුවත් කිරීම බවත් විකල්ප හඳුන්වා දී මෙම තහනම ක‍්‍රියාත්මක කළ යුතු බව ද එම සංගමය පවසා සිටියි. මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිතීන් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අනුර විජේතුංග මහතා විසින් මෙම අදහස් පළ කරන ලදී. පොලිතීන් නිෂ්පාදන තහනම් කිරීම, විද්වත් කමිටුවක් හරහා ගන්නා ලද තීරණයක් බව පැවසුනද ඊට පොලිතීන් කර්මාන්තකරුවන් ඇතුළත් කර නොගත් බවත් සෑම වර්ෂයකදීම තමන්ට මධ්‍යම පරිසර අධිකාරියෙන් බලපත්‍ර ලැබී අැති බවත් අනුර විජේතුංග මහතා තවදුරටත් කරුණු දක්වමින් පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට