සත්‍යයේ පුවත් අඩහැරය….

ලබන වෙසක් පෝය අප්‍රේල් මාසයේදී…

2018 වසරේ වෙසක් පුර පසලොස්වක පෝය දිනය අප්‍රේල් මාසයට යෙදී ඇති බව අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥානිස්සර හිමි පවසයි. ලබන වසරේ පොහොය 13ක් පවතින බැවින් වෙසක් පොහොය දිනය අප්‍රේල් මස 29 වන ඉරිදා දිනට යෙදී ඇති බව ඥානිස්සර හිමියන් සදහන් කරයි. ඒ අනුව ලබන වසර සඳහා රජයේ සහ බැංකු නිවාඩු දිනයන් පිළිබඳ ගැසට් පත්‍රය, 1971 අංක 29 දරන නිවාඩු පනතට අනුව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ අත්සනින් යුතුව පසුගියදා නිකුත් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට