සත්‍යයේ පුවත් අඩහැරය….

කෙරවලපිටිය විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට..

කෙරවලපිටිය විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත්කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාශය පවසා සිටියි. මෙම ජනන යන්ත්‍රය යම් යාන්ත්‍රික දෝෂයකට ලක්වීම නිසා ඊයේ (24) රාත්‍රි කාලයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය ඇණහිටීමක් ද සිදුවිය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට