සත්‍යයේ පුවත් අඩහැරය….

යාපනයේ වෙඩි තැබීමෙන් මිය ගිය පොලිස් සැරයන්වරයාට උසස් වීමක්..

යාපනය, නල්ලුර් ප්‍රදේශයේදී පසුගිය 22 වනදා සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් පොලිස් සැරයන් සරත් ප්‍රේමචන්ද්‍ර මහතා උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර ඇති බව වාර්තා වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසා සිටින්නේ පොලිස්පතිවරයා විසින් මෙම උසස්වීම පිරිනමා ඇති බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට