සත්‍යයේ පුවත් අඩහැරය….

යුරෝපා සංගමය කොටි සංවිධානයට පැනවූ තහනම ඉවත් කරයි..

කොටි සංවිධානය වෙත පනවා තිබූ තහනම ඉවත් කිරීමට යුරෝපා සංගමය තීරණය කර ඇති බව වාර්තා වේ. යුරෝපා සංගමයේ ඉහළ අධිකරණය මඟින් අදාළ තහනම ඉවත් කර ඇති අතර එම සංගමය ඊයේ (26) දින මෙම තීරණය ගෙන ඇත. යුරෝපා සංගමය විසින් එල්.ටී.ටී.ඊ කොටි සංවිධානය තහනම් කරන ලද්දේ 2006 වසරේදීය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට