සත්‍යයේ පුවත් අඩහැරය….

ඛනිජ තෙල් වර්ජනය අවසන්..

ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා ආරම්භ කරන ලද වැඩ වර්ජනය ලබන අගහරුවාදා තෙක් අත්හිටුවීමට ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව තීරණය කර ඇත. සිය වෘත්තීය ගැටළු පිළිබදව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමඟ ඊයේ (26) පවත්වන ලද විශේෂ සාක්ච්ඡාවකින් පසුව මෙම තීරණයට එළඹි බව ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට