සත්‍යයේ පුවත් අඩහැරය….

ඛනිජ තෙල් වර්ජනයෙන් පාර්ලිමේන්තුවත් උණුසුම්, හෙට තෙක් කල් තැබෙයි..

අද (26) පාර්ලිමේන්තු රැස්වීම තුළ ඇති වූ උණුසුම්කාරී තත්ත්වයක් මත සභාවේ කටයුතු කල් තැබීමට කථානායක කරූ ජයසූරිය මහතා තීරණය කර ඇති අතර පාර්ලිමේන්තු සභාව යළි ආරම්භ කළද යළිත් ඇතිවූ බාධා කිරීම් හමුවේ සභාව නැවත හෙට (27) උදෑසන 10.30 ට ආරම්භ කිරීමට තීරණය කරන ලදී. ඛනිජ තෙල් වෘත්තීය සමිති සේවකයින් මේ වන විට ආරම්භ කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අදහස් පළ කරන අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන අනුර කුමාර දිසානායක සහ දිනේෂ් ගුණවර්ධන ඇතුළු විපක්‍ෂ මන්තී‍්‍රවරුන් පිරිසක් විසින් බාධා කිරීම හමුවේ ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය හමුවේ කතානායකවරයා විසින් සභාවේ කටයුතු විනාඩි 10 ක් කාලයකට අත්හිටුවන ලදී. පසුව පාර්ලිමේන්තු සභාව යළි රැස් වුවද විපක්‍ෂ මන්තී‍්‍රවරුන්ගේ බාධා කිරීම් හමුවේ පාර්ලිමේන්තුවේ කටයුතු හෙට තෙක් කල් තැබීමට කතානායකවරයා විසින් තීරණය කරන ලද බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට