සත්‍යයේ පුවත් අඩහැරය….

මංගල උත්සවයක් අතරතුර ළිදකට වැටී ගිරිඋල්ලේ තිදෙනෙක් ජීවිතක්ෂයට..

ගිරිඋල්ල ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු ළිදකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. ගිරිඋල්ල, අතුරුවෙල ප්‍රදේශයේ විවාහ මංගල්‍යයක් පැවති උත්සව ශාලා භූමියක ලෑලි වලින් වසා තබා තිබූ ළිදකට පුද්ගලයෙකු වැටී ඇති අතර එම පුද්ගලයා බේරා ගැනීම සදහා ළිදට බැසීමට උත්සාහ කළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද මෙසේ මියගොස් ඇත. පසුව දියේ ගිලුනු පුද්ගලයන් තිදෙනා ළිදෙන් ගොඩගෙන දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇතත් ඔවුන් මරණයට පත්ව තිබේ. ගිරිඋල්ල පොලීසිය විසින් පරීක්ෂණ සිදු කරනු ලබයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට