සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්දීය කණ්ඩායම ප්‍රබල තත්ත්වයක..

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන පළමු ටෙස්‌ට්‌ තරගයේ පළමු දිනය ඊයේ (26) අවසන් වන විට පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 03 ක්‌ දැවී ලකුණු 399 ක්‌ ලබා ප්‍රබල තත්ත්වයක පසුවිය. පළමු කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි ෂිකර් ධවාන් ලකුණු 190 ක් ලබා ගන්නා ලද අතර චෙස්‌ටවර් පුජාරා ලකුණූ 144 ක් ලබාගනිමින් කඩුල්ලේ රැදී සිටියි. අද (27) තරගයේ දෙවන දිනයයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට