සත්‍යයේ පුවත් අඩහැරය….

අද CID එන්න බෑ, ශිරන්ති රාජපක්ෂගේ නීතිඥයින් දන්වයි..

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මියට අද (27) දිනය තුළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නොහැකි බව ඇයගේ නීතිඥයින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව වාර්තා වේ. සිරිලිය සවිය පදනම සදහා රතු කුරුස සංවිධානය විසින් ලබා දෙන ලද ජීප් රථයක් සිය පුත්‍රයා වන යෝෂිත රාජපක්‍ෂ මහතා‍ගේ පරිහරණය සදහා ලබාදීම පිළිබදව ප‍්‍රශ්න කිරීමට අද පෙරවරු 9.00 ට ශිරන්ති රාජපක්‍ෂ මහත්මියට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තීබිණි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට