සත්‍යයේ පුවත් අඩහැරය….

වරාය සේවක වර්ජනය අත්හිටුවෙයි..

හෙට (28) දිනය තුළ සිදුකිරීමට නියමිත වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය අනාවරණය කර සිටියි. හම්බන්තොට වරාය චීන සමාගමට පැවරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කිරීමට තීරණය කර තිබූ අතර ලබන 29 වන දාට යෙදී තිබු අදාළ ගිවිසුම අත්සන් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කල් දැමීම නිසා වර්ජනය අත්හිටුවන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට