සත්‍යයේ පුවත් අඩහැරය….

යාපනය වෙඩි ප්‍රහාරයට විරෝධය, හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරුන් අධිකරණ කටයුතුවලින් ඉවත් වෙයි..

හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරුන් අද (27) දින අධිකරණ කටයුතුවලින් ඉවත් වී සිටින බව වාර්තා වේ. යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතා ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල වීම සහ එම ප්‍රහාරයෙන් පොලිස් සැරයන්වරයෙකු මියයාමට විරෝධය පළ කිරීම සදහා හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥයින් මෙම තීරණය ගෙන ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට