සත්‍යයේ පුවත් අඩහැරය….

පුරාවිද්‍යා තනතුරු රැසක පුරප්පාඩු..

වසර 04 ක පමණ කාලයක සිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරුවල පුරප්පාඩු රැසක් පවතින බවට තොරතුරු ලැබී ඇත. එ් අනුව එම දෙපාර්තමේන්තුවට අධ්‍යක්‍ෂ තනතුරු 09ක් හිමිවන අතර ඉන් මේ වන විට තනතුරු 08ක් සදහා පුරප්පාඩු පවතින බවත්, තවද සහකාර අධ්‍යක්‍ෂ තනතුරු 27න් තනතුරු 03ක පමණක් නිලධාරීන් සිය කටයුතු වල නිරතවී සිටින බැවින් එම දෙපාර්තුමේන්තුව මගින් සිදු කරන ලද රාජකාරීය කිරීමට අපහසුතාවක් පවතින බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට