සත්‍යයේ පුවත් අඩහැරය….

“සයිටම්” විරෝධී පාගමන හෙට කොළඹට, අවසන් රැළිය පැවැත්වෙන ස්ථානය ගැන තවම තොරතුරු නෑ..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් විශ්ව විද්‍යාල සිසුන් අැතුළු තවත් සංවිධාන කිහිපයක් විසින් පසුගිය 31 වනදා ‍ආරම්භ කළ විරෝධතා පාගමනේ සිව්වන දිනය අද (03) යි. අද නිට්ටඹුව නගරයෙන් අැරඹි මෙම පාගමන හෙට (04) දිනයේ දී කොළඹට පැමිණීමට නියමිතව අැති අතර එහිදී අවසන් රැළියක් පැවැත්වීමට නියමිතව අැත. කෙසේ වෙතත් පාගමනේ සංවිධායකයින් විසින් මෙම රැළිය පවත්වනු ලබන ස්ථානය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් හෙළිකර නොමැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට