සත්‍යයේ පුවත් අඩහැරය….

ජනතාවට අවශ්‍ය වී අැත්තේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් නොව පැවති ප්‍රජාතන්ත්‍රවාදය පමණයි – සමස්ත ලංකා පළාත් පාලන සංසඳය

මෙරට ජනතාවට මේ වන විට අවශ්‍ය වී අැත්තේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් නොව පැවති ප්‍රජාතන්ත්‍රවාදය පමණක් බව සමස්ත ලංකා පළාත් පාලන සංසඳය අවධාරණය කර සිටියි. අද (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ සමස්ත ලංකා පළාත් පාලන සංසඳයේ සභාපති උදේනි අතුකෝරාළ මහතා විසිනි. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කරමින් වහාම පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු අතර රටේ මේ වන විට පවතින තත්ත්වය අනුව මැතිවරණයක් පැවැත්වුවහොත් අාණ්ඩුවේ අනිවාර්යයෙන්ම පරාජයට පත් වෙන බවත් මැතිවරණයක් පවත්වා ජයග්‍රහණය කර පෙන්වන ලෙස ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට අභියෝග කර සිටින බවත් උදේනි අතුකෝරාළ මහතා මෙහිදී වැඩි දුරටත් කරුණු දක්වා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට