සත්‍යයේ පුවත් අඩහැරය….

මෙරට තුළදී ඉන්දියාවට පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජය වූ පළමු අවස්ථාව, ඉනිමක් සහ ලකුණු 171 ක දැවැන්ත පරාජයක් ලංකාවට හිමිවෙයි..

මෙරට තුළදී ඉන්දියාව හමුවේ පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජයක් ලැබූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවති තුන්වන සහ අවසන් ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 171 ක දැවැන්ත පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය. ඒ අනුව 3-0 ක් ලෙස තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ඉන්දීය පිල සමත් විය. ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණූ 135 කට සීමා වූ අතර දෙවන ඉනිම සඳහා නැවත පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට සියළු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 181 ක් පමණි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට