සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණ අනිවාර්යයෙන්ම ජයගන්නවා – නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණ අනිවාර්යයෙන්ම ජයගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අවධාරණය කර සිටියි. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2020 වසරේදී ද මෙරට ජනාධිපතිවරයා බවට නැවත පත්වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සිය අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට