සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්දී්‍ය – ශ්‍රී ලංකා එක්‌දින තරගාවලිය හෙට අැරඹෙයි..

ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දියානු කණ්ඩායම අතර තරග පහකින් සමන්විත එක්‌දින තරගාවලිය හෙට (20) අැරඹෙයි. ඒ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස පළමු තරගය අාරම්භ වීමෙනි. මෙරට වේලාවෙන් ප.ව. 2.30 ට තරගය ආරම්භ වීමට නියමිතව අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට