සත්‍යයේ පුවත් අඩහැරය….

ලන්ච් ෂීට්‌ අද සිට තහනම්…

මේ වන විට ජනතාව පොලිතීන් භාවිතයට වැඩි වශයෙන් ඇබ්බැහිවී ඇති බැවින් එතුලින් සිදුවන පාරිසරික ගැටලු අවම කිරීමේ මූලික අරමුණින් අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ආහාර එතීම සඳහා භාවිත කරන දවටන (ලන්ච් ෂීට්‌) ආනයන කිරීම, නිෂ්පාදනය හා විකිණීම තහනම් කර ඇත.ඒ අනුව ජාතික, ආගමික, සමාජයීය, සංස්‌කෘතික හා දේශපාලන උත්සව වලදී සැරසිලි කටයුතු සදහා පොලිතින් භාවිතය තහනම් කර ඇති බවත් පොලිතීන් භාවිතය අවම කිරීමේ කෙටි කාලීන ක්‍රියාමාර්ග ලෙස මයික්‍රෝන් 20 ට සමාන හෝ ඊට අඩු ඝනකමින් යුත් ආහාර ඇසුරුම් පෙට්‌ටි, ප්ලාස්‌ටික්‌ පිඟන්, කෝප්ප හා හැඳි ආනයනය, නිෂ්පාදනය විකිණීම සහ භාවිතයද තහනම් කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට