සත්‍යයේ පුවත් අඩහැරය….

පිරිවෙන් ප්‍රතිසංස්කරණය වෙනුවෙන් අකිලගෙන් ආධාර…

ඊයේ (31) දින ‘සසුනට දිරිදෙන – සුරකිමු පිරිවෙන’ යනුවෙන් සූදානම් කර තිබු බෞද්ධ වැඩසටහනකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පිරිවෙන් නගාසිටුවීම සහ සනීපාරක්ෂක කටයුතු සඳහා මූල්‍ය ආධාර ලබාදී ඇත. ඒ අනුව හඳුනාගත් අවශ්‍යතා සහිත පිරිවෙන් 10ක් සඳහා පරිවේණාධිපති කාර්යාල ඉදිකිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 30 බැගින්ද පිරිවෙන් වල සනීපාරක්ෂක පද්ධති සදහා රුපියල් ලක්ෂ 09 බැගින් පිරිවෙන් 60කට ආධාර ලබා දීමට අමාත්‍යවරයා විසින් කටයුතු යොදා ඇත.එම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. එස්. රාධක්‍රිෂ්ණන් මහතා,අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන මහතා, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි යන මහත්වරුන් සහභාගී වී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට