සත්‍යයේ පුවත් අඩහැරය….

දිස්ත්‍රික්ක ගණනාවකට නායයෑම් අනතුරු ඇඟවීම්..

 alt=මහනුවර, නුවරඑළිය, මාතලේ, කෑගල්ල, රත්නපුර, කළුතර හා ගාල්ල යන දිස්ත්‍රික්ක සදහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර අැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා සිටියි. පවතින අයහපත් වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මධ්‍යම කඳුකරය ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක කඳු නායයෑම්, ගල් පෙරළීම් ඇතුළු විවිධ අනතුරු සිදුවීමේ අවදානමක් මතුව අැති බැවින් මෙම අවදානම් නිවේදන නිකුත් කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට