සත්‍යයේ පුවත් අඩහැරය….

පැණිබීමවල අඩංගු සීනි ප්‍රමාණය අනුව වැඩි වන බදු ක්‍රමයක්..?

 alt=පැණිබීමවල අඩංගු සීනි ප්‍රමාණය අනුව බදු අයකිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කර සිටියි. ඒ අනුව පැණිබීම වල ග්‍රෑම් 06 ට වඩා සීනි අඩංගු වේ නම් එම වැඩිවන සෑම ග්‍රෑම් එකක් සදහාම රුපියලක බද්දක් අය කිරීමට කටයුතු කර බව එම ආරංචි මාර්ග පවසා සිටියි. මෙරට ජනතාවගේ සීනි පරිභෝජනය අවම කිරීම අරමුණ කරගනිමින් මෙම වැඩපිළිවෙළ දියත් කරන බවද සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට