සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසු මහ පාරේ….

Mr Bean

පැණිබීමවල අඩංගු සීනි ප්‍රමාණය අනුව වැඩි වන බදු ක්‍රමයක්..?

 alt=පැණිබීමවල අඩංගු සීනි ප්‍රමාණය අනුව බදු අයකිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කර සිටියි. ඒ අනුව පැණිබීම වල ග්‍රෑම් 06 ට වඩා සීනි අඩංගු වේ නම් එම වැඩිවන සෑම ග්‍රෑම් එකක් සදහාම රුපියලක බද්දක් අය කිරීමට කටයුතු කර බව එම ආරංචි මාර්ග පවසා සිටියි. මෙරට ජනතාවගේ සීනි පරිභෝජනය අවම කිරීම අරමුණ කරගනිමින් මෙම වැඩපිළිවෙළ දියත් කරන බවද සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට