සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසු මහ පාරේ….

Mr Bean

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාකට කිසිදු ඉඩක් නෑ – බොදුබල සේනා සංවිධානය

 alt=නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට කිසිසේත්ම අවස්ථාවක් ලබානොදෙන බව බොදුබල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් මෙම අදහස් පළකරන ලද අතර උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටින්නේ රටේ ජනතාවට අවශ්‍ය වී ඇත්තේ නව ව්‍යවස්ථා සංශෝධනයක් නොව ජීවත් වීමේ අරගලයට විසදුමක් බවයි. රට තුළ දැවැන්ත අරගලයක් හටගැනීමට මුල්වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබදව සාකච්ඡා කිරීමට පවා කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැඩිදුරටත් පවසා සිටියි.

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට