සත්‍යයේ පුවත් අඩහැරය….

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාකට කිසිදු ඉඩක් නෑ – බොදුබල සේනා සංවිධානය

 alt=නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට කිසිසේත්ම අවස්ථාවක් ලබානොදෙන බව බොදුබල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් මෙම අදහස් පළකරන ලද අතර උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටින්නේ රටේ ජනතාවට අවශ්‍ය වී ඇත්තේ නව ව්‍යවස්ථා සංශෝධනයක් නොව ජීවත් වීමේ අරගලයට විසදුමක් බවයි. රට තුළ දැවැන්ත අරගලයක් හටගැනීමට මුල්වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබදව සාකච්ඡා කිරීමට පවා කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට