බිංගිරිය නගරයේ වෙළද සැලක ගින්නක්, මැඩපවත්වන්න ගුවන් හමුදා සහාය..
බිංගිරිය නගරයේ විදුලි උපකරණ වෙළදසැලක අද (08) අළුයම ඇතිවූ ගින්න පාලනය කිරීමට කටයුතු කළ බව හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය සමත් වී ඇත. මේ සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදානව සිය සහාය ලබා දී ඇත. ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බිංගිරිය පොලිසිය විසින් මෙම ගින්න සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ සිදුකරනු ලබයි.