සත්‍යයේ පුවත් අඩහැරය….

රාමඤ්ඤ නිකායේ මහා නායක හිමියන්ගෙන් අමාත්‍ය මනෝ ගනේෂන්ට දැනුම්දීමක්..

 alt=ලබන මාසයේ පැවැත්වීමට නියමිත සර්ව ආගමික සමුළුවට සහභාගී වන ලෙස රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ට ආරාධනා කිරීම සදහා ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් ඊයේ (11) මහනුවරට ගොස් ඇත. එම අවස්තාවේදී මහා නායකහිමියන් පවසා ඇත්තේ 2018 අයවැයෙන් පිරිවෙන් අධ්‍යාපනය අමතක කර ඇති බවත් එය නගා සිටුවීම සදහා කිසිදු වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොකර ඇති බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට