සත්‍යයේ පුවත් අඩහැරය….

මඩකලපුව සහ අම්පාරට භූමි කම්පා තත්ත්වයක් නෑ, ප්‍රචාර බොරු – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

 alt=මඩකලපුව සහ අම්පාර ප්‍රදේශ ආශ්‍රිතව භූමි කම්පා තත්ත්වයක් ඇතිවිය හැකි බවට පළවන ප්‍රචාර අසත්‍ය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. මෙම ප්‍රදේශ වල මුහුද සහ ළිං ආශ්‍රිතව මේ වන විට ඇතිවී ඇති වෙනස් කම් හේතුවෙන් භූමි කම්පා තත්ත්වයක් ඇතිවිය හැකියැයි ඇතැම් පිරිස් විසින් අසත්‍ය තොරතුරක් ප්‍රචාරය කරමින් සිටින බවත් එවැනි අනියත බියක් ඇතිකර නොගත යුතු බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට