සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා අසීරු අඩියක..

 alt=සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය අවසන් වන විට සිය දෙවන ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 21 ක් ලබා දැඩි අසීරුතාවයකට පත්ව සිටින ලදී. ඉන්දීය කණ්ඩායම කඩුළු 06 ක් පමණක් දැවී ලකුණු 605 ක් ලබා ගන්නා ලද අතර ඉන්දීය ඉනිම වෙනුවෙන් ශතක 04 ක් වාර්තා විය. මුරලි විඡේ, වේෂ්වර් පුජාරා, රෝහිත් ශර්මා විසින් ශතක ලබාගත් අතර නායක විරාට්‌ කෝලි ලකුණු 213 ක්‌ ලබා ගන්නා ලදී. ඒ අනුව ඉන්දියානු පිල පළමු ඉනිමේ ලකුණු 405 ක වාසියක්‌ තමන් සතු කරගනිමින් සිය ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවන ඉනිමට පන්දුවට පහරදීමට ආරාධනා කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට