සත්‍යයේ පුවත් අඩහැරය….

අයහපත් කාලගුණයෙන් මරණ 07 යි, අතුරුදන් වීම් 05 යි..

 alt=මේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් ඇති අතර 05 දෙනෙකු අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය අනාවරණය කර සිටියි.මෙම අයහපත් කාලගුණ තත්ත්වය දිවයිනේ දිස්‌ත්‍රික්‌ක දහතුනකට බලපා ඇති අතර මේ හේතුවෙන් පවුල් හාරදහස්‌ අටසිය අසූහයක පුද්ගලයන් දහඅටදහස්‌ හත්සිය අසූඑක් දෙනකු පීඩාවට පත්ව ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි. කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, නුවරඑළිය, බදුල්ල, පුත්තලම, මොණරාගල, කෑගල්ල සහ රත්නපුර යන දිස්‌ත්‍රික්‌ක 13 ට මෙම ආපදා තත්ත්වයෙන් අහිතකර ලෙස බලපා ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට