සත්‍යයේ පුවත් අඩහැරය….

නිල්වලා, ගිං සහ කළු යන ගංඟාවන්හි ජල මට්ටම ඉහළට, අවධානයෙන් පසුවන්න..

 alt=නිල්වලා, ගිං සහ කළු යන ගංඟාවන්හි ජල මට්ටම් ඉහළ ගොස් ඇති බැවින් අවට පෙදෙස් වල ජීවත් වන ජනතාව දැඩි අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. මේ වන විට දිවයිනට බලපා ආපදා තත්ත්වය අවම වෙමින් පවතින බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට