සත්‍යයේ පුවත් අඩහැරය….

නිල්වලා, ගිං සහ කළු යන ගංඟාවන්හි ජල මට්ටම ඉහළට, අවධානයෙන් පසුවන්න..

 alt=නිල්වලා, ගිං සහ කළු යන ගංඟාවන්හි ජල මට්ටම් ඉහළ ගොස් ඇති බැවින් අවට පෙදෙස් වල ජීවත් වන ජනතාව දැඩි අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. මේ වන විට දිවයිනට බලපා ආපදා තත්ත්වය අවම වෙමින් පවතින බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට