සත්‍යයේ පුවත් අඩහැරය….

දළ පූට්ටුවාගේ ඝාතනයට ග්‍රාමනිළධාරින් දෙදෙනෙකු අත්අඩංගුවට..

 alt=දළ පූට්ටුවාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත ග්‍රාමනිළධාරින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. ඔවුන් දෙදෙනා සන්තකයේ තිබී ඇත් දළ වලින් සකස් කළ පෙන්ඩන්ට් තුනක් ද පොලිස් භාරයට පත්ව ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් මහව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට