සත්‍යයේ පුවත් අඩහැරය….

පුංචි ඡන්දයට දින නියම වෙයි..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය 2018 වසරේ පෙබරවාරී මස 04 වනදායින් පසුව එළෙඹෙන පළමු වන සෙනසුරාදා දින, එනම් ‍පෙබරවාරි මස 10 වන දින පැවැත්වීමට නියමිතව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කුරුණෑගලදී පැවති රැස්වීමකදී සිය අදහස් දක්වමින් මේ බව  අවධාරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට