සත්‍යයේ පුවත් අඩහැරය….

පුංචි ඡන්දයට දින නියම වෙයි..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණය 2018 වසරේ පෙබරවාරී මස 04 වනදායින් පසුව එළෙඹෙන පළමු වන සෙනසුරාදා දින, එනම් ‍පෙබරවාරි මස 10 වන දින පැවැත්වීමට නියමිතව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කුරුණෑගලදී පැවති රැස්වීමකදී සිය අදහස් දක්වමින් මේ බව  අවධාරණය කර ඇත.

 

මැයි 2018
M T W T F S S
« අප්‍රේ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට