සත්‍යයේ පුවත් අඩහැරය….

ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණු නිකුත් වේ..

 alt=මෙවර පැවති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වූ දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීම සදහා වන අවම කඩඉම් ලකුණු ප්‍රමාණයන් නිකුත් කර ඇති බව වාර්තා වේ. අදාළ ලකුණු ප්‍රමාණයන් අනුව වැඩිම කඩඉම් ලකුණු නියමව ඇත්තේ කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත් වීම සදහා වන අතර එම ලකුණු ප්‍රමාණය 189 ක් ලෙස සදහන්ය. පිරිමි පාසල් අතර වැඩිම කඩඉම් ලකුණු ප්‍රමාණය කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වීම සදහා වන අතර එය ලකුණු 187 කි. කඩඉම් ලකුණු 179 ක් හිමිව ඇති රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලය මිශ්‍ර පාසල් අතර ඉහළම ස්ථානය ලබා ගෙන තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට