සත්‍යයේ පුවත් අඩහැරය….

තැපැල් ඡන්ද අයදුම් කිරීමේ කාලය දීර්ඝ කරන ඉල්ලීම කොමිසම ප්‍රතික්ෂේප කරයි..

 alt=ගුරුවරුන් සදහා තැපැල් ජන්ද අයදුම් කිරීමේ කාලය දීර්ඝ කරන්නැයි ලංකා ගුරු සංගමය විසින් කරන ලද ඉල්ලීම මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග රාජකාරි වල නිරත වූ ගුරුවරුන් සදහා තැපැල් ජන්ද ඉල්ලුම් කිරීමේ කාලය දීර්ඝ කරන ලෙස ඉහත ගුරු සංගමය විසින් ඉල්ලීමක් කර ඇත. කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර සිටින්නේ නියමිත කාලය දීර්ඝ කිරීම කළ නොහැකි බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට