සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකන් සහ මිහින් එයාර් ගැන හොයන්න ජනාධිපති කොමිසමක්..

 alt=ශ්‍රී ලංකන් සහ මිහින් එයාර් යන මෙරට ගුවන් සමාගම් දෙක සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා කොමිසමක් පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත. අදාළ ගුවන් සමාගම් තුළ සිදුවී ඇති බව පැවසෙන වංචා හා දූෂණ සම්බන්ධයෙන් සොයා බැලීම, මෙම කොමිසම පත්කිරීමේ අරමුණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියි. මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ සාමාජිකයින් සය දෙනකු ඊයේ (24) සිය ධුරවලින් ඉල්ලා අස්‌වී ඇත. නව අධ්‍යක්‍ෂ මණ්‌ඩලයක්‌ ඉදිරියේදී පත්කිරීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට