සත්‍යයේ පුවත් අඩහැරය….

යාපනයේ වෙඩි තැබීමක්, එක් අයෙක් රෝහලේ..

 alt=යාපනය ප්‍රදේශයේ ඊයේ (08) රාත්‍රී කාලයේ වෙඩි තැබීමක් සිදුවී ඇති අතර ඉන් එක් අයෙකු බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගතකර ඇති බව වාර්තා වේ. යාපනය පලෙයි පොලිස් ස්ථානය අසළ මාර්ගයකදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට