සත්‍යයේ පුවත් අඩහැරය….

යාපනයේ වෙඩි තැබීමක්, එක් අයෙක් රෝහලේ..

 alt=යාපනය ප්‍රදේශයේ ඊයේ (08) රාත්‍රී කාලයේ වෙඩි තැබීමක් සිදුවී ඇති අතර ඉන් එක් අයෙකු බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගතකර ඇති බව වාර්තා වේ. යාපනය පලෙයි පොලිස් ස්ථානය අසළ මාර්ගයකදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට