අද විශේෂ පක්‍ෂ නායක රැස්වීමක්..
අද (09) විශේෂ පක්‍ෂ නායක රැස්වීමක් කැදවා ඇති බව වාර්තා වේ. බැදුම්කර කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් හෙට (10) පැවැත්වීමට නියමිතව ඇති විවාදය පිළිබදව සාකච්ඡා කිරීම සදහා මෙම විශේෂ පක්‍ෂ නායක රැස්වීම කැඳවා තිබේ.