සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් තරගය හෙට..

 alt=ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වී සිටින තුන්කොන් එක්දින තරගාවලියේ අවසන් තරගය හෙට (27) පැවැත්වීමට නියමිතව ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශය අතර මෙම තරගය පැවැත්වෙන අතර වේග පන්දු යවන කී‍්‍රඩක සුරංග ලක්මාල් එක්දින දිවියේ කඩුළු සියයේ සීමාව ඉක්මවා යෑමට අවශ්‍ය වන කඩුළු 02 සහ තිසර පෙරේරාට තම එක්දින කඩුළු 150 සීමාව පසු කිරීමට තවත් එක් කඩුල්ලක් පමණක් අවශ්‍යවී තිබේ. හෙට තරගයේදී එම ක්‍රීඩකයින් දෙදෙනා බොහෝ දුරට එම කඩුළු ප්‍රමාණයක් ලබාගැනීමට හැකිවනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට