සත්‍යයේ පුවත් අඩහැරය….

මැදවච්චිය සිට තලෙයිමන්නාරම තෙක් දුම්රිය ගමනාගමනය මාස දෙකක් අත්හිටුවයි..

 alt=මැදවච්චිය සිට තලෙයිමන්නාරම දක්වා වන දුම්රිය මාර්ගය මාස දෙකක පමණ කාලයක් වසා දැමෙන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. අදාළ මාර්ගයේ පාලම් වල සිදුකිරීමට නියමිතව ඇති අලුත්වැඩියා කටයුතු නිසා ලබන පෙබරවාරි මස 01 වනදා සිට මාස දෙකක කාලයක් මෙම දුම්රිය මාර්ග‍යේ ගමනාගමනය තාවකාලිකව නතර කිරීමට තීරණය කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට