සත්‍යයේ පුවත් අඩහැරය….

පළාත් පාලන මැතිවරණය ඇරඹෙයි..

 alt=පළාත් පාලන ආයතන 340 කට මන්ත්‍රීධූර 8356 ක් තෝරා පත් කරගැනීම සදහා වන පළාත් පාලන ඡන්ද විමසීම අද (10) උදෑසන 7.00 ට ආරම්භ වන ලදී. ඡන්ද විමසීම පස්වරු 4.00 දක්වා පැවැත්වෙන අතර ඡන්ද මධ්‍යස්ථාන 13,374 කදී ඡන්ද විමසීම සිදුකෙරේ. මෙවර මැතිවරණය සදහා පිළිගත් දේශපාලන පක්ෂ 44 ක් සහ ස්වාධින කණ්ඩායම් 221 ක අපේක්ෂකයින් 57,219 දෙනෙකු ඉදිරිපත්ව සිටින බව වාර්තා වේ. පලාත් පාලන මැතිවරණය සදහා සිය ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබාසිටින ඡන්ද දායකයින් ප්‍රමාණය එක්කෝටි පනස්හත් ලක්ෂ හැටදහස් අටසිය හැටහත් දෙනෙකු සුදුසුකම් ලබා තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට