පළාත් කිහිපයකට අද වැසි..
අද (09) සවස 02.00 න් පසු දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ ඌව යන පළාත්වල ප්‍රදේශ කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවල පෙරවරුවේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති වියහැකි බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.