සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹට අද සහ හෙට ජලය නෑ..

Podu Jana Peramunaඅත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා අද (17) සහ හෙට (18) යන දින දෙක තුළ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කර සිටියි. ඒ අනුව අද උදෑසන 09.00 සිට හෙට උදෑසන 09.00 දක්වා කාලය තුළ කොළඹ 1,2, 3, 4, 7, 8, 9, 10 සහ 11 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත. එමෙන්ම කොළඹ 12, 13 යන ප්‍රදේශයන්ට ජලය ලැබෙනු ඇත්තේ අඩු පීඩනයකින් බවද එම ආරංචි මාර්ග පවසා සිටියි. අඹතලේ ජල පරිපහදු මධ්‍යස්ථානයේ සිට මාලිගාකන්ද තෙක් වන ප්‍රධාන ජල නළ මාර්ගයක අත්‍යාවශ්‍ය නඩත්තුවක් නිසා මෙම ජල කප්පාදුව සිදුකිරීමට නියමිතව ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට