සත්‍යයේ පුවත් අඩහැරය….

බණ්ඩාරවෙලදී බස් රථයක් ගිනි ගනී…

Podu Jana Peramunaයාපනයේ සිට දියතලාව දක්වා ධාවනය වූ බස් රථයක් බණ්ඩාරවෙළ කහගොල්ල ප්‍රදේශයේදී හදිසියේම ගිනි ගෙන ඇත. අද (21) අලුයම 5.30ට පමණ සිදුවී ඇති මෙම අනතුරෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූ පිරිස දියතලාව රෝහලට ඇතුළත් කර ඇති අතර ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය නොවූ බව පොලිසිය පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට