සත්‍යයේ පුවත් අඩහැරය….

පුත්තගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෘත්තීය අරගලයකට..?

Podu Jana Peramunaවෘත්තීය ඉල්ලීම් කීපයක් හේතුවෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ පුත්තලම ශාඛාවේ නිලධාරීන් වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. අනුමත සේවක සංඛ්‍යා ලේඛණයේ නොමැති සහ පුරප්පාඩු නොමැති ස්ථානවලට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ස්ථාන ගත කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් මේ වන විට ගැටළු රැසක් මතුව ඇති බවත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට ප්‍රථම සාකච්ඡා මට්ටමින් අදාළ ගැටළුකාරී තත්ත්වය විසදාගැනීම සදහා අවස්ථාවක් ලබාදෙන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට