සත්‍යයේ පුවත් අඩහැරය….

මහනුවර පාසැල් ලබන සදුදා යළි විවෘතයි..?

Podu Jana Peramunaඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ වසා දමන ලද මහනුවර දිස්ති‍්‍රක්කයේ සියළු පාසල් ලබන සදුදා (12) සිට යළි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව මේ වන විට ප්‍රදේශයේ සාමාකාමී වාතාවරණයක් ඇතිවෙමින් පවතින අතර ඉදිරි දින කිහිපය තුළදී ප්‍රදේශයේ තත්ත්වය පිළිබදව පූරණ අවධානය යොමු කර පාසැල් නැවත විවෘත කිරීමට කටයුතු කරන බව එම අාරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට