සත්‍යයේ පුවත් අඩහැරය….

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක ඉල්ලීම්වලට මෙතෙක් විසදුම් නෑ, අරගලය දැඩිවන ලකුණු..

Podu Jana Peramunaසිය වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් විසින් දියත් කරන ලද වෘත්තීය අරගලය සම්බන්ධයෙන් බලධාරීන්ගේ කිසිදු අවධානයක් මේ දක්වා යොමුනොවීම නිසා ලබන 15 වැනිදා සිට සියළු අත්‍යාවශ්‍ය සේවාවන්ගෙන් ඉවත් වීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අවධාරණය කර සිටියි. මෙම තීරණයට අනුව විශ්වවිද්‍යාල තුළ සිදුවන ආරක්‍ෂක කටයුතු, ජලය හා විදුලිය සැපයීම ආදී අත්‍යවශ්‍ය සේවා රැසක් අඩාල වනු ඇති අතර මේ සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කර යම් විසදුමකට පැමිණීමට බලධාරීන් කටයුතු කළයුතුව ඇති බවද විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට