සත්‍යයේ පුවත් අඩහැරය….

යාපනයේදී මරාගෙන මැරෙන කොටි පළදින ඇදුම් කට්ටලයක් හමුවෙයි..

Podu Jana Peramunaකොටි සංවිධානය විසින් භාවිතා කරන ලද බවට සැකකෙරෙන මරාගෙන මැරෙන කොටි සාමාජිකයින් පළදින ඇඳුම් කට්ටලයක් යාපනයේ, චාවාකච්චෙරි ප්‍රදේශයේ දී හමුවී ඇති බව වාර්තා වේ. අදාළ ප්‍රදේශයේ අලුත්වැඩියා කටයුත්තක යෙදී සිටි ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සේවකයින් විසින් සිදුකරන ලද කැනීමකදී ඊයේ (12) මෙම මරාගෙන මැරෙන ඇදුම් කට්ටලය හමු වී ඇත. පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට