සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

යාපනයේදී මරාගෙන මැරෙන කොටි පළදින ඇදුම් කට්ටලයක් හමුවෙයි..

Podu Jana Peramunaකොටි සංවිධානය විසින් භාවිතා කරන ලද බවට සැකකෙරෙන මරාගෙන මැරෙන කොටි සාමාජිකයින් පළදින ඇඳුම් කට්ටලයක් යාපනයේ, චාවාකච්චෙරි ප්‍රදේශයේ දී හමුවී ඇති බව වාර්තා වේ. අදාළ ප්‍රදේශයේ අලුත්වැඩියා කටයුත්තක යෙදී සිටි ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සේවකයින් විසින් සිදුකරන ලද කැනීමකදී ඊයේ (12) මෙම මරාගෙන මැරෙන ඇදුම් කට්ටලය හමු වී ඇත. පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

 

මැයි 2018
M T W T F S S
« අප්‍රේ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට