සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ අවට විදුලි බිද වැටුම යථා තත්ත්වයට..

Podu Jana Peramunaකොළඹ අවට ප්‍රදේශ රැසක අද (15) උදෑසන සිදුවූ හදිසි විදුලිය විසන්ධි වීම මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව වාර්තා වේ. ලංකා විදුලි බල මණ්ඩලය අනාවරණය කර සිටියේ බියගම සිට පන්නිපිටිය දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයක සිදු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර, බත්තරමුල්ල, පන්නිපිටිය, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන යන ප්‍රදේශයන්හි විදුලිය බිඳ වැටුනු බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට