සත්‍යයේ පුවත් අඩහැරය….

උප පොලිස් පරීක්ෂකවරු 595 ක් උඩට..

Podu Jana Peramunaඋප පොලිස්‌ පරීක්‍ෂකවරුන් 595 දෙනකුට උසස්වීම් ලබාදී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. ඒ අනුව දිගු කාලයත් පුරා උප පොලිස්‌ පරීක්‍ෂක තනතුරේ රැදී සිටි 595 දෙනෙකු පොලිස් පරීක්ෂක තනතුර වෙත උසස්‌ කර ඇති අතර අදාළ පිරිස අතර උප පොලිස්‌ පරීක්‍ෂකවරියන් 56 දෙනෙකු ද සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි. 2016 වසරේ මැයි මස 16 වැනිදා සිට ක්‍රියාත්මක වන ලෙස මෙම උසස්වීම් ලබාදී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට