සත්‍යයේ පුවත් අඩහැරය….

නව ශ්‍රී ලංකා සිතියම හෙට එළිදකී….

Podu Jana Peramunaකොටස්‌ 92 කින් යුත් නව ශ්‍රී ලංකා සිතියම හෙට (31) දිනයේදී නිල වශයෙන් එළිදක්‌වන බව මැනුම්පති පී. එම්. පී. උදයකාන්ත මහතා සදහන් කරයි. ඒ අනුව මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් 1-50000ට අනුව සකස්කරන ලද නව ශ්‍රී ලංකා සිතියමේ කොළඹ වරාය නගරය සහ මෙරට ඉදි කරන ලද මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ සියලු තොරතුරු ඇතුලත් කර ඇති බවත් එම සිතියම සකස් කිරීම සදහා චන්ද්‍රිකා තාක්‍ෂණය, ගුවන් ඡායාරූප ඇතුළු නවීන තාක්‍ෂණික මැනුම් උපකරණ යොදාගෙන ලබාගන්නා ලද තොරතුරු පදනම් කරගත් බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට